ඇමරිකාව සහ ඉරානය අතර යුද උණුසුම මැද්දේ පුටින්; ඉරානයට හිතමිතුරු සිරියාවේ සංචාරයක.

0
843
- Advertisement -
Share

රුසියානු ජනාධිපති ව්ලැඞ්මියර් පුටින්, හදිසියේ ම ඉරාන හිතවාදී සිරියාවේ සංචාරයක නිරත වී තිබේ. මෙම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා සහ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්, සිරියාව තුළ සිටින රුසියානු හමුදා විශේෂඥයෙකු විසින් ඉදිරිපත් කරන ලද කලාපීය යුද තත්ත්වය පිළිබද අදහස් දැක්වීමකට ද සහභාගී වී තිබේ.

සිරියාව යනු ඉරානයට පක්ෂපාතී රාජ්‍යයකි.

ඉරානය සහ ඇමරිකාව අතර යුධ වාතාවරණයක් ගොඩ නැගී ඇති අවස්ථාවක, රුසියානු ජනාධිපතිවරයාගේ සිරියානු සංචාරය, ඇමරිකාවට කරන ලද අණතුරු ඇගවීමක් ලෙසද සැලකිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − nine =