ඇමරිකාව ශ‍්‍රී ලංකාවෙන් මුහුණු ආවරණ මිලියන 200 ක් මිලදී ගනියි.

0
687
- Advertisement -

මුහුණු ආවරණ මිලියන දෙසීයක ඇණවුමක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ‍්‍රී ලංකාවට ලැබී තිබේ.

අදාල මුහුණු ආවරණ තොගය ඇමරිකාව වෙත අපනයනය කිරීම සන්කේතවත් කරමින්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මුහුණු ආවරණ තොගයක් ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වෙත භාර දුන්නේ ය.

මුහුණු ආවරණ නිෂපාදනය කරන්නේ, බ‍්‍රැන්ඩෙක්ස් සමාගමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − one =