ඇමරිකාව එන්නතක් සොයා ගනී. දින කිහිපයකින් ආසාදිතයන්ට ලබා දීමට තීරණය කරයි.

0
1904
- Advertisement -

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නත් සොයාගත් බව ඇමරිකානු විද්‍යාඥයන් පවසති.

අදාල එන්නත සතුන් සමග අත්හදා බැලීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇති බවයි අදාල විද්‍යාඥයන් පවසන්නේ.

මේ අතර බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් විසින්ද කොරෝනා මර්දන එන්නතක් සොයා ගෙන ඇති බවත්, ජූනි මාසයේ සිට ආසාදිත පුද්ගලයන්ට අදාල එන්නත ලබා දීමට හැකි වෙනු ඇති බවත්, විදෙස් පුවත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + six =