ඇමරිකාවේ 35,000 ක් මිය යයි. සති හතරක් තුළ මිලියන 22 ක් විරැකියා පෝලිමට එක් වෙති.

0
722
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ මිය ගිය පිරිස තිස් පන්දහසකට ආසන්න බව නවතම වාර්තාවල සදහන් වේ.

එසේම, පසුගිය සතිය තුළ පමණක්, රැකියා විරහිත පුරවැසියන් සදහා රජය ලබා දෙන දීමනාව ලබා ගැනීමට අළුතින් මිලියන 5.2 ක පිරිසක් එක්ව ඇති බවත්, ඒ අනුව, ගෙවුණු සති හතරක කාලය තුළ මිලියන 22 කට ආසන්න පිරිසක් විරැුකියා පෝලිමට එක්ව ඇති බව පැවසේ.

මේ අනුව, රැකියා නියුක්තව සිටි පුද්ගලයන් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ වන විට රැුකියාව අහිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 14 =