ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ඉල්ලා අස් වෙයි

0
567
- Advertisement -
Share

ඇමරිකා ජනපති ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය තානපති ශ්‍රීමත් කිම් ඩැරොච් අතර ගටුම නිර්මාණය වූයේ මීට සති කීපයකට ඉහත හුවමාරු වූ රහස් ඊමේල් පනිවුඩ කීපයක් ප්‍රසිද්ධ වීම හේතුකොට ගෙනය.එම ඊමේල් පණිවුඩ හරහා ශ්‍රීමත් ඩැරොච් , ට්‍රම්ප් පාලනය දැඩි ලෙස විවේචනය කර ඇත.

මේ අතර ධූරයෙන් ඉවත්වීමට සූදානමෙන් සිටින බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඩැරොච් ට පක්ෂව අදහස් දක්වන්නට වීය. ඒ අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර නව අර්බුදයක් නිර්මාණය විය .

පවතින අර්බුද කාරි තත්වය හමූවේ තමන්ට තවදුරටත් තානාපති ලෙස රාජකාරී කල නොහැකි යයි සදහන් කරමින් ඩැරොච් සිය ඉල්ලා අස්වීමෙ ලිපිය බ්‍රිතාන්‍ය අගමැතිනියට බාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 15 =