ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක් විසින් සිතාසි භාර දී ඇති බව වාර්තා වේ. රාජපක්ෂ යුගයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්රමතුංග මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සමකට අනුව අදාල සිතාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඇමරිකාවේ ගිය ගෝඨා අමරුවේ..!
0
949