ඇමරිකාවේ ගිය ගෝඨා අමරුවේ..!

0
874
- Advertisement -
Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණයක් විසින් සිතාසි භාර දී ඇති බව වාර්තා වේ. රාජපක්ෂ යුගයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික‍්‍රමතුංග මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සමකට අනුව අදාල සිතාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − five =