ඇමරිකාවට එරෙහිව චීනය ගැටෙයි

0
803
- Advertisement -

අමෙරිකාවට ඛණිජ ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට චීනය තීරණය කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්තය, විදුලි සුලං ටර්බයින් නිෂ්පාදනය වැනි ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඛණිජ ද්‍රව්‍ය දෙරට අතර වෙළඳ අර්බුදය හමුවේ අපනයනය කිරීම චීනය විසින් මෙලෙස සීමා කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

චීනය විසින් අමෙරිකාවට අපනයනය කරන එම ඛණිජ වර්ග දුර්ලභ ගණයේ ඒවා බවයි පැවසෙන්නේ. එම ඛණිජ වර්ගවලින් වැඩිම ප්‍රතිශතයක් නිපදවන රට වන්නේ ද චීනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 8 =