ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගිකයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් ආරක්ෂා කර ගනී.

0
370
- Advertisement -
Share

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය
සමලිංගිකයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් ආරක්ෂා කර ගනී.

සමලිංගිකයන් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් වීම මත, කිසිදු සේවකයෙකු සේවයෙන් නෙරපා දැමිය නොහැකි බව, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

කිසිවෙකු විසින් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්නම්, එය, ඇමරිකානු ජනතාව සතු සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

ලිංගිකත්වය මත කිසිවෙකු වෙනස් කොට සැලකීමට ලක් නොකළ යුතු බවට වන නීතිය, සමලිංගික ප්‍රජාව සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සම්බන්ධයෙන්ද වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහසයි.

සමලිංගිකයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් සේවයෙන් ඉවත් කිරීමේ අයිතිය හාම්පුතුන්ට ලබා දිය යුතු යැයි, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 6 =