“ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා පී.සී.ආර් පරීක්ෂණයට ඉඩ නොදී රටට ඇතුළු වීම වැරැද්දක්..!” නාමල් රාජපක්ෂ.

0
772
- Advertisement -

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකු, පී.සී.ආර්. පරීක්ෂණය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වීම ගැටළුසහගත ක්‍රියාවක් බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

වියානා සම්මුතිය යනුවෙන් දෙයක් තිබුණා හෝ නැතා, ලෝකය, ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දී තිබෙන අවස්ථාවක, එක් එක් ජාතික රාජ්‍යයන්, එම වසංගතයෙන් තමන්ගේ පුරවැසියන් බේරා ගැනීම සදහා ගෙන තිබෙන පියවරයන්ට, ලෝකයේ අනෙක් රටවල් විසින්ද ගරු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ, අදාල රාජ්‍ය තාන්ත්‍රිකයාට රට තුළට ඇතුළු වීම සදහා අවසර ලබා දීමට පෙර, විදෙස් කටයුතු අමාත්‍යං්‍යයෙන් සහ ජනාධිපති ලේකම්වරයාගෙන් අවසර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + six =