ඇමරිකානු යුධ කදවුරක් ලංකාවට ගේන්නේ නෑ..!

0
60
- Advertisement -

ශ‍්‍රී ලංකාව තුළ ඇමරිකානු යුධ කදවුරක් ස්ථාපිත කිරීමේ කිසිදු අදහසක් එක්සත් ජනපදයට නැති බව, එක්සත් ජනපදන තානාපති තුමිය පවසයි. ශ‍්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්ට ප‍්‍රතිචාරයක් ලෙස ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඈ මේ බව පවසා සිටියි. යෝජිත ගිවිසුම මගින් අපේක්ෂා කරනු ලබන්නේ සහයෝගය ලබා දීම පමණක් බව පවසන තානාපති තුමිය, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එක්සත් ජනපදය ගරු කරන බව ද
සිය ට්වීටර් පණිවිඩයෙන් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 5 =