ඇමරිකානු තානාපතිනිය ඇතුළු තවත් කිහිප දෙනෙක් විපක්ෂනායක මුණ ගැසීමට සන්ධ්‍යාවේ දී පැමිණෙති.

0
325
- Advertisement -

ඇමරිකානු තානාපතිනිය ඇතුළු තවත් කිහිප දෙනෙක් විපක්ෂනායක මුණ ගැසීමට සන්ධ්‍යාවේ දී පැමිණෙති.

පෙරවරුවේදී යුරෝපා සංගමය ද ඇතුළුව යුරෝපා සංගමය නියෝජනය කරන රටවල් කිහිපයක තානාපතිවරු, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවීමට පැමිණ ඇති බව වාර්තා වේ.

එම තානාපතිවරු සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡුා විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත් වේ.

මේ අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානයි, කැනඩාව සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරු අද සන්ධ්‍යාවේ දී විපක්ෂනායකවරයා මුණ ගැසීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂ මන්ත‍්‍රීවරු අත් අඩංගුවට ගැනීමේ අවදානම පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡුා කිරීමට නියමිත බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + four =