ඇමරිකානු ගුවන් යානා වෙනිසියුලාවට ගොඩ බසියි.

0
712
- Advertisement -

මානුෂීය ආධාර රැගත්ඇ මරිකානු ගුවන් යානා ඊයේ දිනයේ දී වෙනිසියුලාවට ගොඩ බැස තිබේ. ඇමරිකාව මෙම කි‍්‍රයාමාර්ගය ගනු ලැබූවේ, වෙනිසියුලාවේ විපක්ෂනායකවරයාගේ ඉල්ලීමට අනුවයි. දැනට වෙනිසියුලානු විපක්ෂ නායක ධූරය හොබවනු ලබන්නේ, ජුආන් ගුඅයිඩෝ [ Juan Guaidó ] විසිනි. කෙසේ වෙතත්, සිය ගුවන් සීමාවට බලහත්කාරයෙන් ඇතුළු වීම හරහා ඇමරිකාව කර ඇත්තේ වෙනිසියුලාවේ ස්වාධිපත්‍යය උල්ලංඝණය කිරීමක් යැයි එරට ජනාධිපති, නිකොලස් මධුරෝ [ Nicolás Maduro ] පවසයි.