ඇමරිකානු කදවුරකට ඉරානයෙන් මිසයිල ප‍්‍රහාරයක්..!

0
3406
- Advertisement -
Share

ඉරාකයේ උතුරු ප‍්‍රදේශයේ පිහිටි ඇමරිකානු හමුදා කදවුරකට, ඉරානය විසින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානය විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබෙන්නේ, ඔවුන්ගේ කීර්තිමත් ම හමුදා නායකයා වූ සොලෙයිමානි, ඇමරිකානු හමුදා මගින් ඝාතනය කිරීමට එරෙහිව පළි ගැනීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =