ඇමරිකානු ඔත්තු යානාවට ඉරානයෙන් ප‍්‍රහාර…!

0
995
- Advertisement -

ඉරාන ගුවන් සීමාවට ඇතුළු වී ඔත්තු බැලීමේ නිරතව සිටි ඇමරිකානු ඩ්‍රෝන යානාවක් බිම හෙළුෑ බව ඉරානය පවසයි. ඒ පිළිබඳව ඇමරිකානු රජය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. මීට දින කිහිපයකට ඉහත දී ගල්ෆ් මුහුදේ නවතා තිබූ ඇමරිකා එක්සත් ජනපදයට අයත් තෙල් නැව් දෙකකට ප‍්‍රහාරයක් එල්ල වූ අතර, ප‍්‍රහාරය ඉරානය විසින් සිදු කරන ලද්දක් බවට ඇමරිකාව චෝදනාව කරයි.