ඇමති සරත් වීරසේකරගේ විරෝධය නොතකා හැරේ. බදියුදීන් පාර්ලිමේනතුවට පැමිණෙයි.

0
542
- Advertisement -

ඇමති සරත් වීරසේකරගේ විරෝධය නොතකා හැරේ. බදියුදීන් පාර්ලිමේනතුවට පැමිණෙයි.


ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැුදවුම් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් අද දින පාර්ලිමේන්තු සැසිවාරය සදහා සභභාගී වී සිටියි.

අමාත්‍ය සරත්වීරසේකර මහතා මිට පෙර පවසා සිටියේ, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැුදවුම් භාරයේ පසුවන අයෙකු පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + twenty =