ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා අධිකරණයට භාර වෙයි.

0
116
- Advertisement -
Share
4 / 100

ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා
අධිකරණයට භාර වෙයි.

ආනවිළුන්දාව අභය භූමියෙන් යම් භූමි ප්‍රමාණයක්, ඉස්සන් වගාවක් සදහා ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවමට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත යන අය, අද දිනයේ දී අධිකරණයට භාර වී ඇති අතර, ඔහු, අනිද්දා, එනම් සැප්තැම්බර් 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය මගින් නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =