ඇමති විදුර අත් අඩංගුවට ගැනීමට නියෝග…!

0
478
- Advertisement -
Share

2008 වසරේ දී, තමන්ගේ ම සහෝදරිය සමග ඇති කර ගැටුමක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම නිසා රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වරයා විසින් නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − six =