ඇමති ජොන්ස්ටන් තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි.

0
317
- Advertisement -

ඇමති ජොන්ස්ටන් තවත් නඩුවකින්
නිදොස්කොට නිදහස් කරයි.


සතොස ආයතනයේ සේවය කළ සේවකයන් දේශපාලන වැඩ සදහා යොදා ගන්නා ලද බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවෙන්, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස්කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය මගින් මෙම නියෝගය ලබා දී තිබේ.

2015 වසරට පෙර පැවති ආණ්ඩුවේ සතොස ආයතනය භාරව පැවතියේ, එවකට වෙළද අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − four =