ඇමති එස්.එම්; ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මාරු කිරීමේ උත්සාහයක…!

0
1187
- Advertisement -

ඇමති එස්.එම්; තමන් විසින් සිදු කරමින් සිටින නීති විරෝධී කි‍්‍රයාකාරකම්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරමින් සිටින, අනුරාධපුර දිස්ත‍්‍රික්කය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම දිස්ති‍්‍රක්කයෙන් මාරු කර යැවීමට කටයුතු කරමින් සිටින බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කරයි.

මෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මීට පෙර මොණරාගල දිස්ත‍්‍රික්කය භාරව රාජකාරී කර තිබෙන අතර, ඔහු කීර්තිමත් නිළධාරියෙකු බව පැවසේ.

අදාල නිළධාරීයා, තමන්ට එල්ල වෙන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිල කර තිබෙන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =