ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ආසාදිතයන් බවට පත් වේ.

0
57
- Advertisement -
Share
4 / 100

ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ආසාදිතයන් බවට පත් වේ.

ඇමති ආරක්ෂක ඒකකයට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ප‍්‍රතිකාර සදහා, හබරාදුව- නිලපියස නිරෝධායනය මධ්‍යස්ථානය වෙත ඔවුන් රැුගෙන ගොස් තිබේ. මෙමෙ තිදෙනා ප‍්‍රතිකාර සදහා යොමු කිරීමට නියමිත බව, ගාල්ල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =