ඇමති ආරක්ෂකයන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි.

0
595
- Advertisement -
Share

මෙවර එංගලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

ක්‍රිකට් කණ්ඩායම, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 651 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියා.

ඇමති ආරක්ෂක අංශයේ නිළධාරින් දෙදෙනෙකු ඇතුලුව, ක්‍රීඩකයන් 18ක් සහ නිළදාරීන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිටත් වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 4 =