ඇමතිවරුන්ගේ රහස් ලිපිගොනු අරලියගහ මන්දිරයේ දමා ආ කතාව බොරුවක්.

0
495
- Advertisement -

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව යෑමේ දී, ඔහුගේ ආණ්ඩුවේ අමාත්‍යවරු සම්බන්ධයෙන් එක් රැුස් කරන ලද රහස් තොරතුරු ඇතුළත් ලිපි ගොනු කිහිපයක් අරලියගහ මන්දිරයේ දමා ගොස් ඇති බවට සති අන්ත සන්ඬේ ටයිම්ස් පුවත්පත සහ තවත් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණි.

එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ, තමන්ගේ රජයේ කැබිනට් අමාත්‍යවරු සම්බන්ධයෙන් එවැනි රහස් තොරතුරු එකතු කිරීමක් අරලියගහ මන්දිරයේ සිදු නොවූ බවයි. අරලියගහ මන්දිරයේ සිදු වූ යේ අග‍්‍රාමාත්‍යවරයාට අවශ්‍ය ලිපි ලේකන සකස් කිරීම පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =