ඇප නොදෙයි. උදයංග මාර්තු 11 තෙක් යළි රිමාන්ඩ්.

0
325
- Advertisement -

මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, රුසියාවේ හිටපු තානාපති, උදයංග වීරතුංග, මාර්තු මාසයේ 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ දිනයේ දී නියෝග කළේ ය.

ඊයේ දිනයේ නඩුව කැදවූ අවස්ථාවේ දී, උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප ඉල්ලා සිටිය ද මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × two =