ඇනිමේෂන් ස්ටූඩියෝවේ ගින්නෙන් 23 ක් මරුට..!

0
705
- Advertisement -

ත‍්‍රීමාන සජීවී කරණ සිදු කරන ශබ්දාගාරයකට එල්ල කරන ප‍්‍රහාරයක් හේතුවෙන් විසි තුන් දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ාවර්තා වේ.

ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ, ජපානයේ ක්යෝතෝ නුවර පිහිටි ශබ්දාගාරයකටයි.

කිසියම් පුද්ගලයෙක් ශබ්දාගාරයට ඇතුළු වී පෙට‍්‍රල් දමා එය ගිනි තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =