ඇන්ජලො සමග එංගලන්තයෙන් සිටිය සුරූපි තරුණිය

0
1766
- Advertisement -

මේ වෙනකොට ලෝකයේ ඉන්න බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ එංගලන්තයෙ පැවැත්වෙන ලෝක එක්දින ක්‍රිකට් කුසලාන තරගාවලියටයි.

මේ තරග නරඹන ඔනෑම ප්‍රේක්ෂකයෙකුට දකින්න පුලුවන් දෙයක් තමයි තරග ක්‍රීඩා කිරිමට කලින් සුරුපි නිවේදිකාවක් ක්‍රීඩාංගණයට පිවිසෙනවා.

මේ වෙනකොට ඇය ගැන බෝහො දෙනා කතා බහට ලක්වෙනවා විතරක් නෙවෙ, ඇය ගැන හොයලා බලන්නත් උනන්දු වෙලා තියෙනවා.

ලංකාවෙ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් මතක ඇති ළගදි ඇන්ජලො මැතිව්ස් ඇයත් එක්ක කරපු සාක්ච්ඡාව.

එම නිවේදිකාවගෙ නම රිධිමා පතක්, වයස අවුරුදු 29යි. ඇය ඉන්දියානු ජාතිකයෙක්.ඒ වගෙම ඇය එක චිත්‍රපටයක සහ ජනප්‍රිය රූපවාහිනි නාලිකා කිහිපයකම නිවේදන කටයුතු කරලා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 1 =