ඇදිරි නීතිය පනවා තිබුණත්, ඔසුසැල්, සතොස සහ සුපිරි වෙළද සැල් හෙට දිනයේ දී විවෘතයි.

0
127
- Advertisement -
Share
4 / 100

ඇදිරි නීතිය පනවා තිබුණත්,
ඔසුසැල්, සතොස සහ සුපිරි වෙළද සැල්
හෙට දිනයේ දී විවෘතයි.

දැනට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ තුළ, හෙට දිනයේ දී, ඔසු සැල්, සතොස සහ සුපිරි වෙළද සැල් විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

හෙට උදෑසන අටට විවෘත වන මෙම වෙළද සැල් රාත්‍රී 10 වන තුරු විවෘතව පවතී.
කෙසේ වෙතත්, මෙම ස්ථාන වෙත පැමිණීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + five =