ඇදිරි නීතිය පනවයි…!

0
712
- Advertisement -

උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා රට තුළ ඇදිරි නීතිය පැනවීමේ සූදානමක් පවතින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. මේ මොහොතේ ආරක්ෂ අමාත්‍යංශයේ පවත්වන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ය.