ඇදිරිනීතිය කැඩූ 13,000 ක් අත් අඩංගුවට…!

0
347
- Advertisement -

මාර්තු විසිවන දා සිට අද උදැසන දක්වා, ගෙවුණු කාලය තුළ, රට තුළ පනවා තිබෙන ඇදිරි නීතිය කැඩූ පුද්ගලයන් 13,000 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම මෙම කාල සීමාව තුළ වාහන 3353 ක් අත් අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන හයෙන් අවසන් වූ පැය විසි හතර තුළ, ඇදිරි නීතිය කඩ කල පුද්ගලයන් 1245 ක් සහ වාහන 336 ක් අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =