ඇත්තටම ආදරේ නම්, මේ මව්වරුන්ගේ දිනයේ අම්මලා බලන්න නොයා ඉන්න…! බි‍්‍රතාන්‍ය අගමැති ඉල්ලයි.

0
432
- Advertisement -

බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායට අනුව මේ වසරේ මව්වරුන්ගේ දිනය මාර්තු 22 වන දාට හෙවත්, අදට යෙදී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් අද දිනයේ මව්වරු බැහැදැකීමට යාමෙන් නවතින ලෙස, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 11 =