ඇඩම් සම්පා ඉන්දියාවට එරෙහිව තරගයේදි පන්දුව පළුදු කරාද?

0
703
- Advertisement -

ඕස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ඊයෙ ඉන්දියාව සමග පැවති තරගයේ පන්දුව පළුදු කළා යැයි දැක්වෙන විඩීයෝවක් ලොව පුරා සමාජ මාධ්‍යන් ඔස්සෙ හුවමාරු වෙමින් පවති.

සිය කලිසමෙන් කිසියම් දෙයක් ගෙන පන්දුවෙහි තවරන ආකාරයේ දර්ශන කිහිපයක් අදාල විඩීයෝවේ දැක්වේ.

කෙසේ නමුත් මෙම තරගයේ දි ඇඩම් සම්පා පන්දුවාර හයක් යවා ලකුණු 50ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 2 =