ඇඟලුම් කම්හලෙන් තවත් රෝගින් 190ක් හමුවෙයි.

0
214
- Advertisement -

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 11 =