ආසාධිතයන් දියතලාවට ගෙන එනවාට GMOA විරෝධය පාති…!

0
583
- Advertisement -
Share

චීනයේ වූහෑන් ප්‍රදේශයේ සිට ලංකාවට ගෙන ඒමට නියමිත ශිෂ්‍යයන් ඇතුළු පිරිස්, දියතලාව හමුදා කදවුරට ගෙන ඒම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ සභාපති, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සිය විරෝධය පළ කර තිබේ.

දියතලාවට ගෙන එන අය අතර සිටින කිසියම් අයෙකු රෝගාතුර වුවහොත්, ඔහුට හෝ ඇයට ප්‍රතිකාර කිරීමේ පහසුකම බදුල්ල රෝහලේ නැති බවත්, නැවත එම රෝගියා කොළඹට ගෙන යා යුතුව ඇති බවත්, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 7 =