ආසාදිත මව්වරු 43 ක් මුල්ලේරියාව රෝහලේ දී දරුවන් බිහිකරති..!

0
125
- Advertisement -
Share
5 / 100

ආසාදිත මව්වරු 43 ක්
මුල්ලේරියාව රෝහලේ දී දරුවන් බිහිකරති..!


කොරෝනා දෙවන රැුල්ල තුළ ආසාදනයට ලක් වූ ගර්භණී මව්වරු 43 දෙනෙකු මුල්ලේරියාව රෝහලේ දී දරුවන් බිහිකර ඇති බව වාර්තා වේ.

මෙම දරු ප‍්‍රසූති 43 න් 4 ක් ම, සිසේරියන් සැත්කම් මගින් සිදුකරන ලද ප‍්‍රසූතීන් ය.
අළුත උපන් බිළිදුන් සහ මව්වරු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =