ආසාදිතයන් වාර්තා වීම ඉහළ යයි. පිලියන්දල පොලිස් බලප‍්‍රදේශය ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි.

0
345
- Advertisement -

ආසාදිතයන් වාර්තා වීම ඉහළ යයි.
පිලියන්දල පොලිස් බලප‍්‍රදේශය ඇතුළු
තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි.


කොළඹ දිස්ත‍්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප‍්‍රදේශය, රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ
ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම්, කළුතර දිස්ත‍්‍රික්කයේ
වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම මේ වන විට හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑම, මෙසේ එම ප‍්‍රදේශ හුදෙකලා කිරීමට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =