ආසාදිතයන් තිස් දහස ඉක්මවා යෑම බරපතල තත්ත්වයක්. අපි දැන් ඉන්නේ ඒ බරපතල තත්ත්වයේ.

0
391
- Advertisement -

ආසාදිතයන් තිස් දහස ඉක්මවා යෑම බරපතල තත්ත්වයක්. අපි දැන් ඉන්නේ ඒ බරපතල තත්ත්වයේ.


කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගේ සංඛ්‍යාව තිස් දහසේ සීමාව ඉක්මවා ගිය සෑම රටක්ම, ඉන් පසුව, ශීඝ‍්‍ර ව්‍යාප්තියක් වාර්තා කර ඇති බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලූත් ගේ පවසයි.

මේ වන විට අපේ රට තුළද, වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගොස් තිබේ. එබැවින්, තත්ත්වය වඩාත් නරක අතට යා නොදී පාලනය කර ගැනිමේ අභියෝගයක් රටට ඇති බව ඔහු පවසයි.

එමෙන්ම, කොරෝනා තත්ත්වයේ බරපතලකම අනුව, රටවල් 200 කින් 147 වන ස්ථානයේ සිටි ලංකාව මාස දෙකක් තුළ 95 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. එහි තේරුම, කොරෝනා අවදානම සලකා බැලීමේ දී අප සිටින්නේ 95 වන ස්ථානයේ බවයි. එය නරක අතට සිදුව ඇති වර්ධනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 2 =