ඊයේ අමාත්‍යංශ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත් වීමේ වගකීම භාර ගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් අමාත්‍ය ආයු මාරසිංහ මහතා ඉල්ලා අස් වී ඇත. අගමැතිවරයා වෙත යොමු කළ අදාල ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්.