ආශ්‍රිතයන් 101 ක් සමඟ
බ්‍රැන්ඩික්ස් පොකුරේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1186 දක්වා ඉහළට.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්රිත කොරෝනා පොකුර, අද රාත්‍රී නමයට නිකුත් කර තිබෙන වාර්තාවන්ට අනුව, 1186 දක්වා ඉහළ ගොස් තිබේ.