ආරුමුගම් තොණ්ඩාමන් මහතා අභාවප්‍රාප්ත වේ.

0
513
- Advertisement -

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතාගේ මරණය සිදු ව තිබේ.

අභාවප්‍රාප්ත වන විට, ඔහුගේ වයස අවුරුදු 55 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + eleven =