ආර්ථිකයේ කඩා වැටීම සෘණ 1.6% ක් නොවේ; සෘණ 20% ක්. රාජිත සේනාරත්න පවසයි.

0
134
- Advertisement -
Share
9 / 100

ආර්ථිකයේ කඩා වැටීම සෘණ 1.6 ක් නොවේ;
සෘණ 20% ක්. රාජිත සේනාරත්න පවසයි.

2020 වසරේ ආර්ථිකයේ කඩා වැටීම සෘණ 1.6%ක් බව රජය පැවසූවද ආර්ථිකයේ සැබෑ බිද වැටීම සෘණ 20% ක් බව තමන්ට වාර්තා වී ඇතැයි – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 3 =