ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඉවතට.

0
580
- Advertisement -
Share

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අදාල ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක ලේකම් වරයා මේ වන විටත් තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =