ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලා අස්විය යුතුයි..!

0
459
- Advertisement -
Share

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වන ආරක්ෂක කවුන්සිලය සදහා, ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය සිදු වූ පසුගිය ඔක්තෝබර් 26 වන දායින් පසුව, ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාට ආරාධනා නොලැබෙන්නේ නම්, ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධූරය වැඩකට ඇති එකක් නොවන බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් ආරක්ෂක කවුන්සිලයට ආරාධනා නොකළානම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කළ යුතුව තිබුණේ ඉල්ලා අස්වීම බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 4 =