ආරක්ෂක කවුන්සිලය අගමැතිව ගණන් නොගනී.

0
524
- Advertisement -
Share

ඊයේ දිනයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක කවුන්සිලය රැස් කිරීමට සූදානම් වූ මොහොතේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ඊට උනන්දු වී නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් මුලින් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් අරලිය ගහ මන්දිරයට කැදවා ඇති අතර, ඔවුන් අරලියගහ මන්දිරයට පැමිණීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර, පසුව අග‍්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් තිබේ. එහිදී, ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් රැස්වන තුරු විනාඩි විස්සකට වඩා වැඩි කාලයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ කාමරයේ රැදී සිටීමට අග‍්‍රාමාත්‍යවරයාට සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 9 =