ආයුධ පෙන්වීමට රැගෙන ගිය තවත් සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් අදත් මරුට.

0
95
- Advertisement -

ආයුධ පෙන්වීමට රැගෙන ගිය තවත් සැකකරුවෙක්
පොලිස් වෙඩි පහරින් අදත් මරුට.

සන්ෂයින් සුද්දා යන නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන එච්.එල්. ලසන්ත නොහොත් ටින්කර් සුද්දා යන නමින් හදුන්වන අය අද උදෑසන පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සන්ෂයින් සුද්දා ඝාතනය සදහා යොදාගත් ගිනි අවිය සොයා ගැනීම සදහා එච්.එල් ලසන්ත නොහොත් ටින්කර් සුද්දා කළුතර ප‍්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ දී ඔහු විසින් පොලිසියට අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේ දී පොලිසිය අදාල සැකකරුවට වෙඩි තැබූ බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + eighteen =