ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව; යුක්රේන සමාගමට රතු නිවේදන..!

0
720
- Advertisement -

2006 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 14 ක වටිනාකමකින් යුතු මිග් යානා 04 ක් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවට සම්බන්ධ යුක්රේන සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව, ජාත්‍යන්තර පොලීසිය, රතු නිවේදන නිකුත් කරයි.

ඊට අමතරව, දැනට ඩුබායි රටේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා ගැනීමට අදාල කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, නුදුරු දිනයකදී ම සැකකරු ලංකාවට ගෙන එන බවත්, බරපතළ මූල්‍ය අපරාධ විමර්ෂණය කිරීම සඳහා පත් කර තිබෙන විශේෂ විමර්ෂණ ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + two =