ආන්ද්‍රප‍්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක සිදු වී ඇති ගෑස් කාන්දුවකින් 11 දෙනෙක් මරුට..! විශාල පිරිසක් රෝහල්ගත කරයි.

0
500
- Advertisement -

ඉන්දියාවේ ආන්ද්‍රප‍්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක සිදුව ඇති ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු මිය ගොස්, තවත් විශාල පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ගෑස් කාන්දුව සිදුව ඇත්තේ දුකුණු කොරියානු සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක් තුළයි.

කර්මාන්ත ශාලාව අවට ප‍්‍රදේශයේ ජීවත් වන රටවැසියන්ට වහාම එම ප‍්‍රදේශයෙන් ඉවත්වන ලෙසට රජය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − two =