ආණ්ඩුව ගණන් නොගෙන ඉද්දීත්, කොරෝනා වෛරසයේ අවදානම ගැන ජනතාවට පැහැදිලි කර දුන් චීන දොස්තර මිය යයි…!

0
486
- Advertisement -

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ දෙසැම්බර් මාසයේ දීම නව වෛරසයේ ඇති අවදානම හදුනාගෙන ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මුල් වූ වූහෑන් පලාතේ සේවය කළ වෛද්‍ය වී.වෙන්ලියෑන්, ද රෝගය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වෛරසයේ අවදානම පිළිබදව ජනතාව දැනුවත් කිරීම නිසා, චින කොමියුනිස්ට් පාලනයෙන් මෙම වෛද්‍යවරයාට විවිධ බලපෑම් සිදුව ඇති බව ද වාර්තා වේ. ප‍්‍රදේශයේ පොලීසිය, ඔහුට අනතුරු අගවා තිබේ.

වෛද්‍යවරයාගේ මරණයෙන් බොහෝ දෙනා කම්පනයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =