“ආණ්ඩුව ඇතුලේ ඉද්දී ඉන්න ඕන ක‍්‍රමවේදය ඉගෙන ගන්න.” ඇමති රෝහිතගෙන් ඇමති දයාසිරිට අවවාදයක්..!

0
401
- Advertisement -

“ආණ්ඩුව ඇතුලේ ඉද්දී ඉන්න ඕන ක‍්‍රමවේදය ඉගෙන ගන්න.”
ඇමති රෝහිතගෙන් ඇමති දයාසිරිට අවවාදයක්..!

ආණ්ඩුවෙන් තම පක්ෂයට කෙණෙහිළිකම් සිදුවන බවට ඇමති දයාසිරි ජයසේකර නගන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්, පොහොට්ටු පක්ෂයේ ප‍්‍රබලයෙකු වන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, ආණ්ඩුවක සිටිනවානම් -ඒ ආණ්ඩුව විවේචනය නොකර සිටීමට ශ‍්‍රීලනිප මහලේකම්වරයා උගත යුතු බවයි.

ඇමති දයාසිරි ජයසේකර මහතා පසුගිය රජයේ ද ප‍්‍රබල ඇමතිවරයෙකුව සිටි බවත්, ඒ රජයට කළ නොහැකි වූ බොහෝ දේ මේ රජය කරන බවත්, දයාසිරිගේ ප‍්‍රශ්නය කුමක්දැයි තමන්ට නොතේරෙන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + seventeen =