ආණ්ඩුවේ රැසක් සජිත් ගේ සමගි ජන බලවේගය සමග එක්වීමේ සූදානමක්.

0
1952
- Advertisement -

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටි මන්ත‍්‍රීවරු රැුසක්, ඉදිරියේ දී සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්වීමට සූදානමින් සිටින බව ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ආණ්ඩුව කරන ප‍්‍රධාන පාර්ශ්වය ඔවුන්ට සලකන ආකාරය සම්බන්ධව, මෙම මන්ත‍්‍රීවරුන්ට අප‍්‍රසාදයක් ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ඔවුන්ට විවේචන තිබෙන වාර්තා වේ.

මීට අමතරව, දැනට රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂපාතීව සිටින එජාපයේ හිටපු මන්ත‍්‍රීවරු රැුසක් ද, ඉදිරි දිනවලදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිත බව ඬේලි මිරර් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + fifteen =