ආණ්ඩුවට මාස තුනයි. ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නයට තවමත් විසදුමක් නෑ..!

0
980
- Advertisement -


උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විතයේ දී දිවි දුන් හා ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුප් පිළිබද ගැටලූවට විසදුමක් ලබා දෙන බවට පොරොන්දු වී මාස තුනක් ගෙවී ගොස් තිබුනද, වත්මන් රජය මේ වනතෙක් අදාල ගැටළුවට සාර්ථක විසදුමක් ලබා දී නැති බව කියමින්, ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරු පවසති.

ලබා දුන් පොරොන්දුව කඩ කිරීමට විරෝධය පා, ආබාධිත රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය, ඊයේ දිනයේ දී උද්ඝෝෂණයකද නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 4 =