පාස්කු ඉරිදා ත්රස්තප්රහාරයට රට ගොදුරු කිරීමේ වගකීම රජයට පවරමින්, ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙට දිනයේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක්.
0
511